Tuesday, November 1, 2011

වත්මන් විදුහල්පතිතුමන්ගේ අභිප්‍රාය..........

දිනෙන් දින වෙනස්වන ලෝකයේ දරුවන් වෙත උරුමකරන මහා අභියෝගයන් ජයලමින් නොබියව ඉදිරියට යෑමටත් නැවුමි අත්දැකීමි තුලින් එම අභියෝගයන්ට මුහුණ දිය හැකි ක්‍රියාශීලී අභිමානවත් දරු පිරිසක් බිහිකිරීමට අවැසි දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් ගුණ නැණ බෙලෙන් යුතු දරු පිරිසක් මේ බිම වෙත පිරිනැමීම මාගේ අපේක්ෂාවයි.

No comments:

Post a Comment